වතුර බිව්වාට පසු කරාමය වසන ගවයෙක්.

Cow
By Thaya Apr 03, 2021 08:03 PM GMT
Thaya

Thaya

Report

මෙම ගවයා සිටින්නේ යාපනය වීර අම්මාන් කෝවිල අසලය.වගකීම් පැහැර හරින කාලයක මෙම ගවයා මිනිස් සමාජයටම ආදරශයක් වෙමින් තමාගේ පිපාසය නිවා ගැනීමෙන් අනතුරුව කරාමය තම අන් දෙකෙන් වසා තම වගකීම මනා කොට ඉටු කරයි.මිනිසුන් තිරිසනුන් වෙන මෙම කාලයේ මෙම සතා මිනිස් වෙස් ගෙන සිටින බව දැක ගත හකිය.