දෛනික ආසාදිතයින් ගේ සීඝ්‍ර වැඩිවීමක්
HEALTH
COVID19
SHAVENDRA SILVA
ISOLATED
INFECTIONS
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb