ක්‍රිකට් ක්‍රීඩකයකුටත් කොරෝනා

covid 19 cricketer upul tharanga pallekale greats team
By Sewvandhi May 03, 2021 01:36 AM GMT
Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු අනිද්දා ටීම් ශ්‍රී ලංකා සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. 

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now