මෙතෙක් මෙරට කොරෝනා ව්‍යාප්ත වූ හැටි මෙන්න... තත්ත්වය දරුණුයි..

Covid Colombo Galle Gampaha Covid areas
By Aruna May 24, 2021 03:02 AM GMT
Report

 ගතවූ දිනයේ මෙරටින් ආසාදිතයින් 2959ක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 554කි.

එය වැඩිම සංඛ්‍යාවයි. අඩුම ආසාදිතයින් වවුනියාව දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 7කි.

එක් ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන නිට්ටඹුවෙන් 79ක් ලෙස දැක්විණ.

කොළඹ මරදානෙන් ආසාදිතයින් 51 කි. පිලියන්දල ආසාදිතයින් 44කි.

මාතලේ 56/ රත්තොට 49/අම්බලන්ගොඩ 55/මැදවච්චිය 59/දංකොටුව 49

මේ අතර මෙතෙක් මෙරට සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තාවූ සමස්ථ කොරෝනා රෝගීන්ගේ ලැයිතුව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join


GalleryGallery