මෙරටින් කොවිඩ් රෝගීන් මිලියන 12ක් සහ මරණ 120000ක් වාර්ත වීම ගැන අදහස.(VIDEO)

Covid Corona Sri Lanka Doctors Healthy ministry
By Aruna May 20, 2021 09:11 AM GMT
Report

ඉදිරි දින කිහිපය තුළදී මෙරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 12ක් වාර්තා විය හැකි බවට එක්තරා වෛද්‍යවරයෙකු විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදු කළා.

එම වෛද්‍යවරයා විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, මෙරට කොවිඩ් මරණ ගණන ද 120000ක් ඉක්මවන බවයි.

මෙම ප්‍රකාශයට අදාල පැහැදිළි කිරීම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now