නව කොරෝනා ආසාදිතයන් 2478 හමු වූ සියලු ප්‍රදේශ මෙන්න.

Covid Colombo Gampaha Kaluthara Corona areas
By Aruna May 19, 2021 02:17 AM GMT
Aruna

Aruna

Report

පසුගිය පැය 24 තුළදී නව කොරෝනා ආසාදිතයින් 2478ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන ඉහළ ගියා.

ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680ක්.

මේ දක්වා ආසාදිතයින් 121,145 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.

මෙලෙස ඊයේ දිනයේ මෙරටින් හදුනා ගත් නව කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

 

GalleryGalleryGalleryGallery