අදත් මෙරටින් වාර්තාගත ලෙස කොරෝනා ආසාදිතයින් ඉහළ යයි..
Covid
Corona
Shavendra Silva
Sri Lanka
By Aruna
මෙරටින් අද දින තවත් කොරොනා ආසාදිතයින් 744 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
මේ අනුව අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 2478ක් වාර්තා වී ඇත.
මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි.
මේ දක්වා ආසාදිතයින් 121,145 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |