නව කොවිඩ් ආසාදිතයන් 1,895 දෙනා වාර්තා වුණ ප්‍රදේශ මෙන්න.

Covid Corona Colombo Gampaha Kaluthara
By Aruna May 07, 2021 04:54 AM GMT
Report

ඊයේ දිනයේ (6) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1,895 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අතරින් පුද්ගලයින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් 1,851 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery