අද මෙරට කොරෝනා ආසාදිතයින් ගේ සීඝ්‍ර වර්ධනයක්.

Covid Corona Colombo
By Aruna Apr 29, 2021 02:58 PM GMT
Report

ශ්‍රී ලංකා නව කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව සිව්වන දිනටත් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අද වන විට නව රෝගීන් 1491 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,444කි.

අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa