වායු සමීකරණ සහිත ස්ථානවල කොරෝනා වෛරසය පැතිරීමේ වැඩි ඉඩකඩක් - වසංගත රෝග විද්‍යා ඒකකය
Covid
Virus
spread
issue
helth
By Sithumi
වායු සමීකරණ සහිත ස්ථානවල කොරෝනා වෛරසය පැතිරීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳ සැලිකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.