නිවෙස්වල කොරෝනා ආසාදිතයෝ මිය යයි...හොර රහසේම භූමදාන කරයි...
Covid
Corona
Police
Sri Lanka
By Aruna
දැනට හුදෙකලා කර ඇති කින්නියා පොලිස් වසමට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ආසාදනය වී නිවෙස් තුළම මියයන ආසාදිතයන්ගේ මළසිරුරු හොර රහසේම භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් ඩී.ජී.එම්. කොස්තා මහතා සඳහන් කරයි.
එම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්ම නැතිව හුදකලා කර ඇති අතර ඇතැම් ග්‍රාම නිලධාරි වසම් වල පවතින දුෂ්කර ගම්මාන කිහිපයක ම නිවෙස්වල ආසාදිත මියයන පුද්ගලයන් මෙලෙස හොර රහසේ භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය.
කොරෝනා මෘත දේහ වැළලීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ද කී අධ්‍යක්ෂවරයා මෙය බරපතළ තත්ත්වයක් ඇයිද කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
|