තවත් රංගන ශිල්පියෙකුට කොරෝනා ආසාදනය වෙයි
Covid 19
actor
Sri lanka
janaka premalal
dayan witharana
By Sithumi
ජනප්‍රිය නළු ජනක් ප්‍රේමලාල් COVID 19 සඳහා PCR පරීක්ෂාවට ලක් කර ඇති බව ගායක හා ඡායාරූප ශිල්පී දයාන් විතරන ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබේ.
ඒ අනුව ජනක ප්‍රේමලාල් මහතාට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බව ජනක ප්‍රේමලාල් මහතා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |