කොරෝනා හේතුවෙන් පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දැමේ.
Covid
Corona
Police
isolate
chilaw
By Aruna
හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.
මේ වන විට කොස්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.