නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනා හමුවූ සියලු ප්‍රදේශ මෙන්න.
Covid
Corona
Colombo
Sri lanka
Gampaha
By Aruna
නව කොවිඩ් ආසාදිතයින් 1,716 දෙනෙකු ඊයේ (01)දිනයේ මෙරටින් වාර්තා වුණා.
එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනයි.
මෙරට කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109,862 ක් එමෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේ 9 දෙනෙකු මිය යාමත් සමගයි.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ආසාදිතයින් සංඛ්‍යාව 12,697 ක්.
කොවිඩ් ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 96,478 බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa








