මෙරටින් අදත් වාර්තාගත ලෙස කොරෝනා රෝගීන්ගේ ඉහළ යෑමක්..

Corona Sri lanka Shavendra silwa Covid pations
By Aruna May 05, 2021 03:32 PM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 638 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,897කි ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 117,487ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx