අදත් මෙරටින් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යයි.
Corona
Sri lanka
Covid pations
By Aruna
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx