නව කොරෝනා ආසාදිතයින් 2429 දෙනා හමුවූ සියලු ප්‍රදේශ මෙන්න.

Covid Corona Colombo Gampaha Places
By Aruna May 13, 2021 06:58 AM GMT
Aruna

Aruna

Report

 ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 2,429 ක්.

ඒ අතරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 413ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery