ප්‍රධාන තැපැල් කාර්යාලයක 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වෙයි

By Sithumi May 02, 2021 09:50 AM GMT
Report

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සේවකයින් 45 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now