කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හමුවූ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Galle Gampaha Covid pations aria
By Aruna May 12, 2021 05:54 AM GMT
Aruna

Aruna

Report

 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,568 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 606 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කොළඹ නගරසභා බලප්‍රදේශයෙන් 53ක්

මුල්ලෙරියාව 40ක්
ගල්කිස්ස 28ක්
පිළියන්දල 36ක්
මොරටුව 20ක්
මහරගම 29ක්
අවිස්සාවේල්ල 22ක්
හෝමාගම 15ක් සහ කොට්ටාව 30 දෙනෙක්

ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 417 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පානදුර – දකුණ 102ක්
මිල්ලනිය 58ක්
දොඩංගොඩ 36ක්
කළුතර – උතුර 30ක්
කළුතර – දකුණ 35ක්
පයාගල 18ක්
තෙඹුවන 20ක් සහ වස්කඩුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 19ක් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 300 දෙනෙකු වාර්තා වී ඇත.

කටුනායක 62ක්
මීගමුව 35ක්
ජා-ඇල 31ක් සහ දොම්පේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 22ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී වාර්තා වී ඇති පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

කොවිඩ් ආසාදිතයින් 196 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කුරුණෑගල 55ක්
පන්නල 25ක්
හෙට්ටිපොල 26ක්
පන්නල 25ක්
ගිරිඋල්ල 20ක් සහ නිකවැරටිය 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 148 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

අහංගම 41ක්
ඇල්පිටිය 15ක්
ගාල්ල 19ක්
නාගොඩ 11ක්
උඩුගම 10 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

තෙල්දෙණිය 21ක්
වත්තේගම 15ක්
උඩුදුම්බර සහ ගම්පොළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී ඇත.

මීට අමතරව

මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක්
මාතර 36ක්
කෑගල්ල 06ක්
බදුල්ල 29ක්
අම්පාර 27ක්
අනුරාධපුරය 90ක්
ත්‍රිකුණාමලය 23ක්
වව්නියාව 05ක්
මුලතිව් 24ක්
නුවරඑළිය 64ක්
මහනුවර 110ක්
රත්නපුර 64ක්
පුත්තලම 37ක්
යාපනය 61ක්
කිලිනොච්චිය 25ක්
පොළොන්නරුව 57ක්
හම්බන්තොට 41ක්
මොණරාගල 29ක්
මඩකළපුව 27ක්

සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 38 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now