ඇගලුම්හලක පරීක්ශන වලින් 261 දෙනෙකුට කොවිඩ්
Sri lanka
Garment
sri lanka covid 19
covid pationce
By Sithumi
මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර තිබේ.
එම පරීක්ශන වලින් ඇඟළුම් කම්හලේ සේවකයින් 261ක් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව මුලතිව් සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා