තවත් covid රෝගියෙකු රෝහළෙන් පැනයයි

corona virus Covid 19 Sri lanka Homagama.
By Sithumi May 14, 2021 01:47 PM GMT
Report

හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගියකු අද දහවල් රෝහලෙන් පලාගොස් තිබේ.

මෙම පුද්ගලයා රෝහලෙන් පැනගොස් නගරයේ ඇවිදිමින් සිට ඇති අතර එහිදී පොලිසිය සහ යුද හමුදාව විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් සොයා ගැනීමෙන් පසු යළි රෝහල්ගත කර තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now