කොරෝනා ආසාදිතයෙක් පලා යයි(VIDEO)

hospital trinco escape covid 19 patient
By Sewvandhi May 01, 2021 07:50 AM GMT
Report

ත්‍රිකුණාමලය මහ රෝහල තුළ රඳවා සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ (30) සවස රෝහල ඇතුළත දී පැන යාමට උත්සාහ කරන අවස්ථාවේදී යලි ඔහු අල්ල ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

මේ එම අවස්ථාවයි :

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now