දෛනික ආසාදිතයන් ගණන තවත් ඉහළට

Covid 19 Sri lanka covid 19
By Sithumi May 27, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 790ක් අද (27) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,572කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,849කි.