අද ආසාදිතයින්ගේ සමස්තය 3500 ත් ඉක්මවයි.
Corona
sri lanka
covid virus
By Sithumi
මීට පෙර කොරෝනා ආසාදිතයින් 3051 දෙනකු හඳුනා ගත් අතර ඊට අමතරව තවත් 540 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 151,311 ක් ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |