කොවිඩ් මරණ 28ක් - 32 හැවිරිදි පුද්ගලයෙක් නිවසේදි මියයයි

Covid deaths sri lamka covid news Daily covid deaths sri lanka
By Sithumi May 25, 2021 07:59 PM GMT
Report

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,269 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery