කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
sri lanka
Covid pations
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 691 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,945ක් වේ.
ඒ අනුව, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 164,187ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 128,607ක් විය.