කොවිඩ් ආසාදිතයන් පළමු වටයේම 2000 ඉක්මවයි
Covid 19
Sri lanka
Daily covid pations
By Sithumi
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 128,607ක් විය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |