අදත් ආසාධිතයින් ගණන 3000 ඉක්මවා යයි.
Covid 19
dell patience
sri lanka daily covid patience
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයින් 661 වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත covid ආසාධිතයින් ගණන 3441 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 123,532ක් විය.