කොවිඩ් ආසාදිතයන් ගණන පළමු වතාවේම 3000 ට ආසන්නයි

Covid 19 Sri lanka covid
By Sithumi May 20, 2021 01:19 PM GMT
Report

අද (20) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,123ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 123,532ක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now