දිනයේ තෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි

sri lanka covid virus Covid patience daily
By Sithumi May 19, 2021 04:55 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා අසාදිත පුද්ගලයින් තිස් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද දිනය තුළ පමණක්  3623 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ ය.