කොවිඩ් රෝගීන් පළමු වථාවෙම 3000 ඉක්මවා වාර්ථා වෙයි
Covid 19
Inpections
covid inpections
sri lnaka
By Sithumi
අද දින කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 3051 ක් බව යුද හමුදාපති ජෙනරාල් සවි ද සිල්වා මහතා සඳහන් කරයි
මෙම සංඛ්‍යාව එක් දිනක් තුල මෙරටදී මෙතෙක් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 150,771ක් ලෙසටයි.
මෙම ආසාදිතයන්ගෙන් 27389ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 122,367ක්.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 1015ක් ද වාර්තාවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |