කොවිඩ් ආසාදිතයන් ගණන 2000 ඉක්මවයි.

Covid pationce
By Sithumi May 17, 2021 04:24 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 854දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,433කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 145,179කි.