අද 1500 ඉක්මවමින් මුල් වතාවේම ආසාදිතයන් හමුවේ

corona virus sri lanaka covid 19 Daily covid pationce Sri lanka corona
By Sithumi May 17, 2021 01:19 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් ආසාදිතයන් 1579 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325කි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now