විදෙස්ගතව පැමිණි 64 ක් ඇතුළුව තෙවන වතාවටත් හමුවූ ආසාදිතයන්
Covid pationce
By Sithumi
විදෙස් ගතව පැමිණි 63 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත.
ඒ අනුව අද දිනයේ වාර්ථා වී ඇති ආසාදිතයන් ගණන 2275 දක්වා ඉහළ ගොස් ඇත.