අද වාර්තා වූ 2000 ඉක්මවූ කොරෝනා ආසාධිතයින් ගණන
sri lanka
Covid 19
Daily covid patience
By Sithumi
මීට පෙර වාර්තා වූ ආසාදිතයින් 1,732 ට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 480 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන 2212 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |