අද මුල්වරම හමුවූ ආසාදිතයන් ගණන 1700 ඉක්මවයි

Corona virus Daily covid patience sri lanka covid patience sri lanaka covid 19
By Sithumi May 16, 2021 12:56 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ්  ආසාදිතයන් 1732 ක් සොයාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 142 203 ක් වාර්ථා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now