17න් පස්සෙ ඇත්තටම සිද්ධ වෙන දේ මෙන්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියල්ලට පිළිතුරු දෙයි
Covid 19
ajith rohana
Sri lanka
sri lanka police
By Sithumi
තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |