අද ආසාදිතයන් ගණන 2000 ඉක්මවයි

Covid 19 sri lanka covid Shavendra sila
By Sithumi May 15, 2021 03:47 PM GMT
Sithumi

Sithumi

Report

අද දින covid ආසාදිතයන් 2371 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ නව ආසාදිතයන් 585 ක් හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාධිතයින් ගණන 140 456 දක්වා ඉහළ ගොස් ඇත.