අද මුල් වතාවේම ආසාදිතයන් 2000ට ආසන්නයි
daily covid pations
Covid pations
sri lanka covid 19
By Sithumi
අද දින කොවිඩ් ආසාදිතයන් 1786 ක් හඳුනාගෙන ඇති බව වාර්ථා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොපි ආසාදිතයන් ගණන 139871 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |