දෙවන වතාවටත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින්

Covid 19 Sri lanka covid news daily covid pataions
By Sithumi May 14, 2021 04:55 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1380ක් හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2269 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now