කොවිඩ් ආසාදිතයන් දෙවන වතාවටත් 1000 ඉක්මවා වාර්ථා වේ.

Covid 19 කොරෝනා Sri lanka corona virys
By Sithumi May 13, 2021 03:52 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන ට අමතරව තවත් එක් දහස් 1174 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව දෛනික ආසාදිතයන් ගණන අද දිනයේ පමණක් 2249 දක්වා ඉහළ ගොස් ඇත.