අද මුල් වතාවේ වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන

Covid 19 Sri lanka කොරෝනා Sri lanka covid
By Sithumi May 13, 2021 12:56 PM GMT
Report

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,075 දෙනෙක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ ආසාදිතව සිටි පුද්ගලයින් 1,145ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 108,802ක් විය.       

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now