අදත් ආසාධිතයින් ගණන මුල් අවස්ථාවේම විශාල ප්‍රමාණයකින් වැඩිවෙයි

Covid 19
By Sithumi May 12, 2021 01:14 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ්  ආසාදිතයින්  1429 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 132,527ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now