ආසාදිතයන් ගණන 2500 ඉක්මවූ තුන්වෙනි දිනය අදයි

Covid 19 Helth ministry sri lanka helth
By Sithumi May 11, 2021 05:22 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හමුවූ ආසාදිතයන් 1225 ට අමතරව මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයින් 1035 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2530 දක්වා ඉහළ ගොස් ඇත 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now