කොවිඩ් ආසාදිතයන් අදත් 1000 ඉක්මවා පළමු වතාවේම වාර්ථා වෙයි

Sri lanka covid 19 Helth
By Sithumi May 11, 2021 12:53 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 1255 දෙනෙකු හදුනා ගෙන ඇති බව යුධ හමුධාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 129,755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතව සිටි 1,030ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 106,641ක් විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now