දෙවැනි දිනටත් ආසාදිතයින් 2,500 ඉක්මවයි

corona virus Covid 19 Sl helth covi 19 news
By Sithumi May 10, 2021 06:07 PM GMT
Sithumi

Sithumi

Report

අද (10) තවත් කොවිඩ් ආසාදිතයින් 992ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573කි. ආ

සාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.