අද පළමු වතාවේත් වැඩිම ආසාදිතයින් ගණනක්

covid Helth covid 19 sri lanka Covid news
By Sithumi May 10, 2021 12:47 PM GMT
Sithumi

Sithumi

Report

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 127,487ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ආසාදිතව සිටි 1,148ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 105,611ක් ලෙස වාර්තා විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
  Join now