ඉතිහාසයේ පළමුවරට මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 2600 ඉක්මවයි

Covid helth most covid pations top news
By Sithumi May 09, 2021 03:15 PM GMT
Sithumi

Sithumi

Report

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 927 දෙනකු හඳුනා ගැනීමත් සමඟ මෙරට දී දිනකදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන වැඩිම දිනය ලෙස අද වාර්තා වේ .

අද වාර්තා වූ සමස්ත covid ආසාදිතයන් ගණන 2659 ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය104,463ක් වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now