වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිතයන් ගණන අද. පළමු වතාවෙම 2000 ට ආසන්නයි

covid 19 Helth Sri lanka covid 19
By Sithumi May 09, 2021 12:38 PM GMT
Sithumi

Sithumi

Report

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (09) දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් වේ වන අතර, අද දිනයේ ආසාදිතයින් ව සිටි 1,365ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 104,463ක් වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now