අදත් කොවිඩ් ආසාදිතයන් ගණන ශීඝ්‍රයෙන් ඉහළ යයි
covid
sri lanka
Helths
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 122,308 ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....